අමාත්‍යාංශය යටතේ පහත සඳහන් දෙපාර්තමේන්තු ස්ථාපනය වී පවතී.
ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව | - | ඇ පංතියේ දෙපාර්තමේන්තුවකි |
ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව | - | ඇ පංතියේ දෙපාර්තමේන්තුවක |
ඌව පළාත් පරිවාස දෙපාර්තමේන්තුව | - | ඇ පංතියේ දෙපාර්තමේන්තුවකි |
මෙම දෙපාර්තමේන්තු පළාත් අධ්යක්ෂ / කොමසාරිස් මඟින් ක්‍රියාත්මක වේ.
මෙම දෙපාර්තමේන්තු යටතේ පහත සඳහන් ආයතන ක්‍රියාත්මක වේ.
- පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
බදුල්ල | මොණරාගල | |
මුලික රෝහල් | 3 | 3 |
දිස්ත්‍රීක් රෝහල් | 11 | 6 |
ග්‍රාමිය රෝහල් | 10 | 8 |
වතු රෝහල් | 6 | - |
මධ්‍යම බෙහෙත් ශාලා | 19 | 11 |
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල | 15 | 11 |
ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථාන | 37 | 47 |
- ආයුර්වේද දෙපාර්තමේන්තුව
ආයුර්වේද මහ රෝහල | - දියතලාව |
ආයුර්වේද රෝහල | - බිබිල මැදගම |
ආයුර්වේද රෝහල | - කිරි ඉබ්බන් වැව |
ආයුර්වේද මධ්‍යම බෙහෙත්ශාලාව | - බදුල්ල |
ආයුර්වේද මධ්‍යම බෙහෙත්ශාලාව | - මොණරාගල |
ආයුර්වේද ඔසු උයන් | - 2 |
ආයුර්වේද නිෂ්පාදනාගාර | - 1 |
- පරිවාස දෙපාර්තමේන්තුව
පරිවාස කාර්යාල | - 05 |
ස්වෙච්ඡා ළමා නිවාස | - 14 |
ස්වෙච්ඡා ළමා ගම්මාන | - 01 |
-
මානව සම්පත් සංවර්ධනය
එක් එක් දෙපාර්තමේන්තුවල මානව සම්පත් බෙදී ගොස් ඇති ආකාරය පහත පරිදි වේ.අනුමත දැනට සිටින පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 4348 4136 ආයුර්වේද දෙපාර්තමේන්තුව 463 421 පරිවාස දෙපාර්තමේන්තුව 77 64
අමාත්‍යාංශයේ හා අංශය යටතේ පවත්වන දෙපාර්තමේන්තුවල නිළධාරින්ගේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා කුසලතාවයන් වර්ධනය කිරීම සඳහාත් දේශීය හා විදේශීය පුහුණු සඳහා වාර්ෂිකව අංක කරනු ලැබේ.