Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව සේවාවන් ව්‍යාපාර වෙත

අමාත්‍යාංශයෙන් ව්‍යාපාර සදහා

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් පංච කර්ම ඒකකයක් දියතලාව ආයුර්වේද රෝහලේ ස්ථාපිත කර ඇත.  මෙම සේවාවන් පුඑල් කිරීම සඳහා මැදගම ආයුර්වේද රෝහලේ පංච කර්ම ඒකකයක් ඉදිකරමින් පවතී.  මෙම රෝහල් 02 හි සේවාව ලංකාවේ මෙන්ම විදේශීය රට වලට පවා ලබා දීමට ඉදිරියේදී කටයුතු සැලසුම් කර ඇත.  පැරණි වෙද ගෙදර සංකල්පයට අනුව ඌව මාවෙලගම, පැරණි වෙද ගෙදර ස්ථාපනය කිරීමට කටයුතු කරනු ලැබේ.

 
පෙබරවාරි 2020
බ්‍ර සි සෙ
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29