Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව නිතර අසන පැන

නිතර අසන පැන

සෞඛ්‍ය අංශය

  .
සතියේ සෑම බදාදා දිනකම උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා.
සෞඛ්‍ය ලේකම්තුමා වෙත
නිවැරදිව සම්පූර්ණ කරන ලද විධිමත් ස්ථාන මාරුවීම් අයදුම්පතක් තම ආයතන ප්‍රධානින්ගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ සහිතව අමාත්‍යාංශ  ලේකම් වෙත යොමු කිරීම.(සහකාර ලේකම් (ආයතන),පරිපාලන නිළධාරි) හමුවිය හැක.

1 – 12/2005 පොදු චක්‍රලේඛ අනුව පෙරදාතම්

පෙරදාතම් ක්‍රමය ක්‍රියාත්මක වන්නේ,

1981-01-15 දින සිට

1994-09-12 දක්වා.

 නිලධාරියාගේ පත්වීම් දිනය

1976-01-15 දින සිට

1989-09-12 දක්වා.

ඉහත අනුව නිලධාරියාගේ පත්වීම් කාලය මේ අතර කාල සීමාව වේ.
අධි සේවක පදනම මත උසස් කිරීමට වසර 20ක සේවා කාලය අවශ්‍ය වේ.
1 ශ්‍රේණියේ ආරම්භක වැටුප් ඉක්මවිය යුතුය‍.


 

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව

තමන් පදිංචි කොට්ඨාශයේ සිටින පරිවාස නිලධාරින් මුණ ගැසීමෙන් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකිය. තවදුරටත් පරිවාස කොමසාරිස්තුමියගෙන් විස්තර ලබා ගත හැක‍.

 

ආයුර්වේද දෙපාර්තමේන්තුව

දියතලාව, මැදගම හා කිරිඉබ්බන්වැව ආයුර්වේද රෝහලකට ඇතුළත් විය හැක.

ඔව්/නැත
ප්‍රතිචාරය දන්වන්න
දුරකථන :  055-2225485
ෆැක්ස් : 055-2224325
විද්‍යුත් තැපෑල : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

 
නොවැම්බර් 2019
බ්‍ර සි සෙ
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30