Tamil-Sri LankaEnglish (United Kingdom)

ලබා ගත් ජයග්‍රහණ

ඌව පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඉටු කරන ලද මෙහෙවර ඇගයීමට ලක් කරමින් ඌව පළාතේ ගරු ආණ්ඩුකාරවර සී.නන්ද මැතිව් මැතිතුමා ,සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ කටයුතු පිළිබද ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඇතුඑ පහත සදහන්  ආකාරයෙන් බටහිර හා ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ නිළධාරින් මෙන්ම ආයතන 2009 වර්ෂයේ ඌව පළාත් සෞඛ්‍ය,දේශීය වෛද්‍ය,පරිවාස හා ළමාරක්ෂක සහ වනිතා කටයුතු අමාත්‍යාංශය ප්‍රථම වරට සංවිධානය කරන ලද, ඌව සුවතරු හරසර සම්මාන උළෙලේදී සුව විශිෂ්ඨතා රන් සම්මානයෙන්, විශිෂ්ඨ කුසලතා සම්මානයෙන්ද, කුසලතා සම්මානයෙන්ද විශේශ ඇගයීම් සම්මානයෙන් ද පිදුම් ලැබීය.
 

සම්මානයෙන් පිදුම් ලද ආයතන සංඛ්‍යාව සම්මානයෙන් පිදුම් ලද නිළධාරි සංඛ්‍යාව
11 11



 

 
පෙබරවාරි 2020
බ්‍ර සි සෙ
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29